Saturday, November 28, 2009
Turbo c++ in Ubuntu
මුලින්ම dosbox ස්තාපනය කරන්න.
$ sudo aptitude install dosbox
දෑන්
windows partition 1 තියන කලින් ස්තාපනය කරපු tc folder 1 ම ubuntu වල home folde 1ට coppy කරන්න.(/home/ඔබේ_නම/TC ට්)
මීලගට
Applications->Games->DosBox අරඹණ්න.
දෑන් dosbox console එකේ මේ ටික කොටන්න
Z:\>mount c ~
Z:\>c:
C:\>cd tc\bin
C:\TC\BIN>tc
දෑන් හරි.:))
මතක අතුව tcpp compile කරන්න කලින් options->directories හදන්න.
Sunday, November 15, 2009
Google chrome in ubuntu 9.10
පහත යොමුවෙන් ඔබට .deb package 1 බාගත කල හෑක.
පසුව ඩෙබ්යන් debian package installer මගින් install කරන්න.
එච්චරය්:)
අයෙමත් බාගත ක‍්රන්න ඔනෙ නෑ.
නෑවත නෑවත .deb file 1 බාවිතා ක‍්රන්න පුලුවන්.
http://go2.wordpress.com/?id=725X1342&site=oscarvalles.wordpress.com&url=http%3A%2F%2Foscarvalles.com%2Fdownloads%2Fgoogle-chrome-unstable_current_i386.deb

Bandwidth monitor in ubuntu "vnstat"
Saturday, November 14, 2009
Subscribe to:
Posts (Atom)