Wednesday, December 23, 2009

Microsoft MASM in Ubuntu,Linux

මුලින්ම ඩොසෙමයු(dosemu) ස්තාපනය ක‍රන්න
dosemu කියන්නෙ DOS මෘදුකාංග Linux වල run ක‍රන්න හදපු මෘදුකාංගයක්.
terminal එකේ මෙ ටික කොටන්න
$sudo apt-get install dosemu

දැන්
MASM Folder එක Home Folder එකට coppy ක‍රන්න.(/home/gemunu/MASM)

පස්සෙ terminal එකේ මෙ ටික කොටන්න
$sudo dosemu

මෙන්න මෙහෙම


දැන් Home ලෙස mount වෙලා තියෙන්නෙ D: එක නිසා D:එකට යන්න.
C:\>d:

දැන් path එක හදන්න
D:\>set path=D:\MASM;%path%
D:\>

දන් හ‍රි.

Saturday, November 28, 2009

Turbo c++ in Ubuntu














මුලින්ම dosbox ස්තාපනය ක‍රන්න.
$ sudo aptitude install dosbox

දෑන්
windows partition 1 තියන කලින් ස්තාපනය ක‍රපු tc folder 1 ම ubuntu වල home folde 1ට coppy ක‍රන්න.(/home/ඔබේ_නම/TC ට්)

මීලගට
Applications->Games->DosBox අරඹණ්න.


දෑන් dosbox console එකේ මේ ටික කොටන්න

Z:\>mount c ~
Z:\>c:
C:\>cd tc\bin
C:\TC\BIN>tc

දෑන් හ‍රි.:))
මතක අතුව tcpp compile ක‍රන්න කලින් options->directories හදන්න.

Sunday, November 15, 2009

Google chrome in ubuntu 9.10

පහත යොමුවෙන් ඔබට .deb package 1 බාගත කල හෑක.
පසුව ඩෙබ්යන් debian package installer මගින් install ක‍රන්න.

එච්ච‍රය්:)

අයෙමත් බාගත ක‍්රන්න ඔනෙ නෑ.
නෑවත නෑවත .deb file 1 බාවිතා ක‍්රන්න පුලුවන්.

http://go2.wordpress.com/?id=725X1342&site=oscarvalles.wordpress.com&url=http%3A%2F%2Foscarvalles.com%2Fdownloads%2Fgoogle-chrome-unstable_current_i386.deb

Bandwidth monitor in ubuntu "vnstat"

අපි වගේ සීමිත bandwidth 1 ක් බවිතා ක‍රන අයට montly , weekly, daily, usage 1 බලාගන්න හොද ක‍්රමයක් තමා මේ.

$ sudo apt-get update
$ sudo apt-get install vnstat

ඔබ usb dongle 1 ක් බාවිතා ක‍රනවනම් :
$ sudo vnstat -u -i ppp0

දෑන් වෑඩේ හ‍රි:)

$ vnstat

කියල කොටල enter ක‍රන්න





Saturday, November 14, 2009

පලමු දිගහැරුම

මේ මගේ අදහස් එකතුවක් පමනි,