Wednesday, December 23, 2009

Microsoft MASM in Ubuntu,Linux

මුලින්ම ඩොසෙමයු(dosemu) ස්තාපනය ක‍රන්න
dosemu කියන්නෙ DOS මෘදුකාංග Linux වල run ක‍රන්න හදපු මෘදුකාංගයක්.
terminal එකේ මෙ ටික කොටන්න
$sudo apt-get install dosemu

දැන්
MASM Folder එක Home Folder එකට coppy ක‍රන්න.(/home/gemunu/MASM)

පස්සෙ terminal එකේ මෙ ටික කොටන්න
$sudo dosemu

මෙන්න මෙහෙම


දැන් Home ලෙස mount වෙලා තියෙන්නෙ D: එක නිසා D:එකට යන්න.
C:\>d:

දැන් path එක හදන්න
D:\>set path=D:\MASM;%path%
D:\>

දන් හ‍රි.

No comments:

Post a Comment